Sunday, December 9, 2012

මෙන්න මෙහෙමයි ඇත්ත....



ටිමල් මොහාන් ගජයා විසින්,
 

  
  ඇතැමුන් එති යති නොරැඳෙති
 ඇතමුන් එති නොයති රැඳෙති
  තවත් උන් එති සිතම කළඹති
 හැර යති නමුත් සදා වධ දෙති




16 comments:

  1. මගෙ නම ටිකක් ලොකුවට දාපන්කො :P

    ReplyDelete
  2. ඔන්න නම ලොකුවට උඩින්ම දැන්ම! :p

    ReplyDelete
  3. ඇතැමුන් එති යති
    ආ වග නොදැනෙති...
    ඇතැමුන් නොඑති
    ආ බව හැගෙති...
    සිත කළඔමින් ආ ගිය අයත්,
    දවසක නොමැති
    උන් තැන නොවෙති...
    හදවත නිවන
    කෙනෙකුන් වෙතොත්,
    ඒ රුව සිතැති
    සැමකල් පවති...

    ව්‍යාකරණ නම් හරිද මන්ද :P :D

    ReplyDelete
    Replies
    1. ++++++++++
      ලස්සනට පද ගළපලා තියෙනවා.ව්‍යාකරණ වැරදි නම් නෑ :)))))))

      Delete
  4. ව්‍යාකරණ හරි අනේ!

    ReplyDelete
  5. හුරුයි මට දෛවයේ සරදම්
    එන නොඑන උන් ඇතත් නැත කම්
    දවන නිවනා කෙනා එක නම්
    මක් කරන්නද විඳිමි තනිකම් ;) ;)

    ReplyDelete
    Replies
    1. එන නොඑන අය ඇතත් කම් නැත්නම්...දවන නිවනා කෙනෙක් ඉන්න විදිහක් නෑනේ o.O

      Delete
    2. එන නොඑන අය කිව්වෙ ආවත් නෑ වගේ අය සහ නැතත් ආව වගේ අය. දවන නිවනා කිව්වෙ සිත කළඹන සහ සිත නිවන :)

      Delete
    3. දැන් තේරුණා :D

      Delete
  6. " තවත් උන් එති සිතම කළඹති
    හැර යති නමුත් සදා වධ දෙති"

    සහතික ඇත්ත.ඒත් අපි උත්සාහ කරන්න ඕනි අපේ හිතේ කැළඹිලි ගතිය නැති කරගන්න-අමාරු වුණත්. එතකොට අපිට වධ විදින්න වෙන්නේ නෑනේ.:))))
    (කාව්‍යමය සිතුවිලි පහළ නොවන බැවින් සාමාන්‍ය ආකාරයෙන් comment කළෙමි :) )

    ReplyDelete
    Replies
    1. ඒක සරළයි නම් මෙහෙම කවියක් හැදෙන එකකුත් නෑ නේ නංගෝ :)

      Delete
    2. හ්ම්ම්ම්.... ඒක ඇත්ත :)

      Delete
    3. ටිමල් අයියා මොනා කියනවද මන්ද O.o

      Delete
    4. ඔයාලට නම් ඒක තේරෙන්න එපා කියල තමයි මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ.

      Delete